Regione Toscana
හැඳුනුම්පත - Carta d’identità

හැඳුනුම්පත - Carta d’identità

මට හැඳුනුම්පතක් ඉල්ලා සිටීමට අවශ්‍යයි / Voglio chiedere la carta d’identità

මොකක්ද ඒ? / A cosa serve?
හැඳුනුම්පත පිළිගැනීමේ ලේඛනයක් වන අතර ඔබ කවුරුන්දැයි ඔප්පු කිරීමට අවශ්‍ය වේ  (නිදසුනක් ලෙස, එය තැපැල් කාර්‍යාලයෙන් ලිපියක් ගැනීමට හෝ ASL වෙතින් විශ්ලේෂණය ලබාගැනීමට අවශ්‍ය වේ)

එය මොන වගේද​? / Come è fatta?
එහි නම, උපන් දිනය සහ ස්ථානය, පුරවැසිභාවය සහ පදිංචි ලිපිනය සදහන් වේ
එය කාඩ්පතක් හෝ කඩදාසියක් විය හැකිය​.

මට එය ඉල්ලුම්කරන්න පුලුවන් කවදාද​? / Quando posso chiederla?
ඔබට කල් ඉකුත් වී නැති, රැදී සිටීමේ බලපත්‍රයක් තිබිය යුතුය​ ඉතාලියේ පදින්චිය තිබිය යුතුය​ Ufficio Anagrafe එකෙහි,  ඔබ පදින්චීවී සිටින Comuneයේ හී ලියවී සිටිය යුතුය​.

මට එය ඉල්ලුම්කරන්න පුලුවන් කොතනින්ද?​ / Dove devo chiederla?
Anagrafe හින් ඔබගේComune හින්. (ricerca informazioni dalla sezione “Servizi del Comune) (firenze Comuneනගර සබහවේ පදින්චි අය​, Comune PAD හට කතාකර එය කර හැකිය​, http://servizi.comune.fi.it/servizi/scheda-servizio/punti-anagrafici-decentrati

වයස 18ටට අඩු මගේ දරුවා හට එය ඉලිය හැකිද​? / Posso chiederla per mio figlio minore di 18 anni?
ඔව්, නමුත් දෙමව්පියන් දෙදෙනාම anagrafe කාර්‍යාලය තුළ සිටිය යුතුය

විදෙස් ගමන් කිරීමට මට එය භාවිතා කළ හැකිද? / Posso usarla per viaggiare?
බැහැ. ඉතාලියෙන් පිටත ගමන් කිරීමට ඔබට ගමන් බලපත්‍රයක් තිබිය යුතුය.

Aggiornamento: febbraio 2019

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione