Regione Toscana
ස ිවිල් කේතය - Codice fiscale

ස ිවිල් කේතය - Codice fiscale

ඒ මොකක්ද? / Cos'è?
සිවිල් කේතය එය අකුරු සහ අංක ගණනක් වේ.

ප්‍රයෝජනවත් වන්නේ මොන අවස්ථා වලදීද​? / Quando è utile?
ඔබට රාජ්‍ය කාර්‍යාල සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය විට එය ප්‍රයෝජනවත් වේ. (උදාහරණයක් වශයෙන්, රැකියාවක් කරන්න සහ රැකියා කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමට​, බදු ගෙවීමට, සෞඛ්‍ය කාඩ්පත සහ වෛද්‍ය ආධාර ලබාගැනීමට හෝ දරුවන් පාසලට ඇතුලත් කිරීමට), එය ජංගම දුරකතනයක් සඳහා සිම් කාඩ්පතක් මිලදී ගැනීම හෝ බැංකු ගිණුමක් විවෘත කිරීම හෝ පුද්ගලික වෛද්‍ය පරීක්‍ෂණය සඳහා රිසිට්පතක් ලබා ගැනීම සඳහාද භාවිතා කෙරේ.

එය මොනවේගේද​? / Come è fatto?
නම, වාසගම, දිනය සහ උපත රට ඇතුලත් සරල කඩදාසි කොළයක් වේ. ඉහළ දකුණේන් සිවිල් කේතය තිබේ.ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාවක් සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරන විට, නිල් කාඩ්පත ගෙදරට එවනු ලැබේ, සිවිල් අංකය එහි මුද්‍රණය කර ඇත.
කොළ කාඩ්පතක් ඉල්ලා සිටීම සඳහා Agenzia delle Entrate සඳහා ඔබ නොපැමිණිය යුතුය.

 

මම යුරෝපීය නොවන පුරවැසියෙක් වීසා බලපත්‍ර සහිතව ඉතාලියට ඇතුළු වූ අතර සිවිල් කේතය මට අවශ්‍යය./ Sono un cittadino non europeo appena entrato in Italia con un visto d’ingresso e ho bisogno del codice fiscale.

මම කළ යුත්තේ කුමක්ද? / Cosa devo fare?

ඔබ සඳහා nulla osta අවසරයක් ඉල්ලා තිබේ නම්, ricongiungimento familiare හෝ රැකීයාවක් සදහා හෝ සෘතු රැකියාවක් සඳහා, Prefettura හින් ඔබ පදිංචි බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන විට ඔහුන් ඔබට සිවිල් කේතය ලබා දෙනු ඇත.
ඔබ අධ්‍යයාපනය සඳහා,residenza elettiva සඳහා හෝ ආගමික හේතු සඳහා වීසා බලපත්‍රයක් සමඟ ඇතුළත් වූවා නම, ඔබ සිවිල් අංකය ඉල්ලුම් කිරීමට​ යායුතුඉ Agenzia delle Entrate හට​.

ඔබ සංචාරක ව්‍යාපාරය සඳහා ඉතාලියට ඇතුල් වී ඇත්නම්, ඔට සිවිල් කේතය ඉල්ලා සිටිය නොහැක.

 

අවුරුදු කිහිපයකට පෙර මම Agenzia delle Entrateහින් සිවිල් කේතය ඉල්ලා සිටියා තවමත් ඉතාලියේ නැති, මගේන් යැපෙන පවුලේ සාමාජිකයන් සදහා(දරුවන්, බිරිද​/සැමියා සහ දෙමාපියන්), dichiarazione dei redditi හට ඇතුලත් කරන්න​; මට සිවිල් කේතය සමග කාඩ්පතක් ලැබුණේ නැත. / Qualche anno fa ho chiesto all’Agenzia delle Entrate il codice fiscale dei miei familiari a carico (figli, coniuge e genitori), che ancora non si trovavano sul territorio nazionale, per inserirli nella dichiarazione dei redditi; non ho mai ricevuto la tessera con scritto il codice fiscale.

මම කළ යුත්තේ කුමක්ද? / Cosa devo fare?
පවුලේ සාමාජිකයන් දැන් ඉතාලියේ නම්, ricongiungimento familiare මගින් ආව​, Prefettura හින් පදිංචි බලපත්‍රයක් ඉල්ලුම් කිරීමට පෙර Agenzia delle Entrate හට​, යන එක හොදඉ පරීක්‍ෂා කරන්න l’Agenzia delle Entrate හින් දැනටමත් ඔබේ පවුලට සිවිල් කේත ලබා දී ඇතිද කියා, එසේනම්ක ඩදාසි ලේඛනය ලබා ගන්න​. සිවිල් කේතය සහිත ඩදාසි ලේඛනය Prefettura හට අරගනයන්න ඔන ඔබ පවුලේ සාමාජිකයන්ට පළමු පදිංචි කිරීමේ බලපත්‍ර ඉල්ලා සිටින විට. Prefettura හින් සිවිල් කේත ලබාදෙන්නේ නැත​ Agenzia delle Entrateහින් කලින් ලබාදීඇතිනම්

මම ජාත්‍යන්තර ආරක්‍ෂාව ඉල්ලා සිටියා. මම සිවිල් කේතය ලබා ගන්නේ කෙසේද? / Ho chiesto la protezione internazionale. Come faccio per avere il codice fiscale?
ඔබට Questura හින් ලබා දෙන පදිංචි බලපත්‍රයේහි සිවිල් කේතය සටහන්කර තිබේ.

Aggiornamento: luglio 2018

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione