2010 දෙසැම්බර් 9වෙනීදා සිට කාර්තා සොජොර්නෝ ගැනීමට අවශ්‍යය අය මෙම ඉතලි විභාගය අනිවාර්යෙන් සමත් වියෙ යුතුය.
මෙම විභාගය සමත් විය යුතු අය කවුද?
මෙම විභාගය සමත් විය යුත්තේ, යුරෝපා සංගමයට අයිති නැති අය.
ඉතාලියේ අවුරුදු 5ක් අවලංගු නැති permesso di soggiorno විය යුතුය.
මෙයට ආදායම් ලබන ලිය කියවිලිද අවශ්‍යය.
පවුලේ මුල් කෙනාට කාර්තා සොජොර්නෝ තිබියෙදි, පවුලේ අනිත් අයට කාර්තා සොජොර්නෝ ගැනීමට නම්, අනිත් අයත් ඉතාලි විභාගය ගත යුතුයි.
මෙම විභාගය නොකල යුතු අය කවුද?
ඉතාලි විභාගය අවශ්‍යය නැති අය:
මෙම විභාගයෙන් ලබාගත යුතු දේ?
මෙම විභාගයෙන් සහතික විය යුත්තේ ඉතලි භාෂාවේ දැනුම, භාෂාවලට තිබන Quadro Comune Europeo එකේ A2 මට්ටමේ දැනුමක්, මෙය සහතික කර තිබෙන්නේ යුරෝපා සංගමයයි.
Griglia di autovalutazione linguistica ( 17 KB)
A2 මට්ටමට කොයි විදියේ දැනුමක්ද තිබෙන්නේ?
A2 මට්ටමේ ඉතාලි දැනුම හොද හැටි තිබෙන්වානම් පහතසදහන් දේ තේරුම් ගත හැකි වේ:
කෙසේද විභාගයට ඉල්ලුම් කල යුත්තේ?
ඉතාලි විභාග කල යුතු අය තමන්ගේ නගරයේ Prefettura එකට ඉල්ලුම් කල යුතුයි. එය කල හැකි වන්නේ මෙම වෙබ් අඩවිය http://testitaliano.interno.it එකට ගිහින් ඔන්ලයින් තිබෙන ප්‍රෂ්න කොලය පිරවිය යුතුය (visualizza il fac-simile del modulo online PDF).
.
කොහේද විභාගය කරන්නේ?
Prefettura එකට අවශ්‍ය ලියකියවිලි සියලුම දේ නිවැරදිනම්, දවස් 60කට පසු මෙයින් දැනුම් දෙනුලබනවා, දිනය, වේලාව, යායුතු ස්ථානය (මෙම පිටුව වෙබ් අඩවිය එකෙන් බලන්න "Richiesta partecipazione test di italiano").
ඉතාලි විභාගයට සහභාගි වන ක්‍රමය
කාර්තා සොජෝර්නය ගන්න අවශ්‍ය අය, ඉතාලි විභාගයට සහභාගි වීම සඳහා මෙම Ministero dell’Interno වෙබ් සයිට් එකට https://testitaliano.interno.it ඇතුලත්වෙන්න.
කරන පිලිවෙල
යම් ප්‍රශ්නයක් ඇතිවුවහොත්, Ministereo dell’Interno Help Desk උදව් කරන කාර්යාලයට දන්වන්න
විභාගයට පෙනි සිටිය නැති වුණාහොත් මොකද වෙන්නේ?
හේතුවක් නොමැතිව විභාගයට නොසිටියහොත්, ආපසු ඉල්ලුම් කල හැකි වෙන්නේ දවස් 90කට පසුවයි. දවස් 90කට පෙර පරිගනිකයෙන් ඉල්ලුම් කල නොහැකිය. එකම දෙය වෙන්නේ, තමන්ගේ ශරිර සෞබ්‍ය හේතුන් තිබේනම්, තමන්ගේ පවුලේ දොස්තර ගෙන් සහතිකයක් හෝ තමන්ට අයිති ASL දොස්තර කෙනෙක් ගෙන් සහතිකයක් ඉදිරිපත් කල යුත්තේ විභාගය ගන්න පාසැලට. විභාගයට පෙනි සිටීමේ දිනය තිබියදි, එයට පෙනි සිටීමට නොහැකි නම්, මෙම දිනය වෙනස් කර ගැනිමට Prefettura එකට දැන්විය යුතුයි.
මොන ආකාරයටද විභාගය කෙරෙන්නේ?
ඉතාලියෙන් ලියා තිබෙන කොටසක් තේරුම් ගත යුතු වේ, කෙනෙකු සමග සකච්චා කිරීමේ හැකියාව තිබිය යුතු වේ. මෙම සියළුම දේ සිදු වෙන්නේ පරිගනිකයෙන්. තමන්ට හැකි නම් ලියා ඉල්ලුම් කිරිමට පුළුවන. මෙම දෙකේම සඳහන් වී තිබෙන්නේ එකම දෙයකි. මෙම දෙකටම දෙන්නේ එකම කාලයකි. විභාගයේ ප්‍රතිපල Prefettura තැනින් දැන ගත හැකිය. විභාගය අසමත් වුවහොත්, මෙය නැවත වතවක් විභාගය කිරීමට ඉල්ලුම් කල හැකිය.
විභාගේ තිබෙන අත් හදා බැලීම් මොනවාද?
මෙහි සියලු දේ සමත් වී සියයට 80ක් ලකුණු ලබාගත යුතු වේ.
උදාහරණයක් ලෙස බලා ගත යුතු වන්නේ 2011 ජනවාරි 19 Firenze තිබුණු විභාගය ගැන (testo delle prove del test di conoscenza della lingua italiana [file PDF] ).
විභාගයේ ප්‍රතිපල දැනගන්නේ කොහෝමද කොහෙන්ද?
“Verifica risultato test italiano” බලන්න
විභාගයේ ප්‍රතිපල
ඉතාලි විභාගයේ ප්‍රතිපල බලාගැනීමට Ministero dell’Interno වෙබ් අඩවිය https://testitaliano.interno.it එකට යන්න.
මෙය කොහොමද බලාගත යුතු වන්නේ