දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රය (කාර්තා සොජෝර්නෝ)
කුමක්ද
දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රයෙන් වෙනත් රටවල පුරවැසියන්ට මෙම පහත සඳහන් දේවල් කල හැක:
කා හටද ඉල්ලුම් කල හැකි වන්නේ
ඉතාලිය රටේ නොසිටින
අවුරුදු 5ක් කාල සීමව තුල, ඉතාලි රටෙන් පිටව සිටි හැකි වන්නේ මෙම පහත සඳහන් අවස්ථා වලදි පමණකි:
කා හටද ඉල්ලුම් කරන්න බැරි
මෙම පහත සඳහන් අයට ඔල්ලුම් කල නොහැක:
නොදෙන්නේ කා හටද
දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රය රටට සහ මහජනතාවට හා භයානක පුද්ගලයන්ටෙ.
ඉල්ලුම් කරන්නේ කෙසේද
ඉල්ලුම් පත්‍රය ලබා ගැනීමට යයුතු තැන්: තැපැල් කන්තෝරු, නගර සභාව සහා .
කොපමණ කාලයකටද තිබෙන්නේ
දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රයට, අවලංගු දිනයක් නෙමැත.
හඳුනා ගැනීමේ බලපත්‍රය
දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රය, තමන්ට ලිය කියවිල්ලක් වශයෙන් ඉදිරිපත් කල හැකි වන්නේ අවුරුදු 5ක කාලසීමාව ඇතුලත පමණි. නැවත අලුත් කල හැක්කේ තමන්ගේ අලුත් ජයාරූප සමගය.
දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රය අවලංගු වන අවස්ථා වල්
පහත සඳහන් අවස්ථාවල්දි දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රය අවලංගු කරණු ලැබේ:
ඉහත සඳහන් කරුණු නිසා නැතිවුණු රැඳී සිටීමේ බලපත්‍රය නැවත වතාවක් ලබාගන්නේ කෙසේද
පලමු වතාවේදී ඉල්ලුම් කල ආකාරයට නැවත වතාවක් ඉල්ලුම් කිරීම. මෙම ආකාරයට කරන්නේ නම් අවුරුදු 3ක වලංගු රැඳී සිටීමේ බලපත්‍රයක් තිබි ය යුතුය.
තවත් තොරතුරු ලබා ගැනීමට
දීර්ඝ කාලීනව රැඳී සිටීමේ බලපත්‍රය සඳහා වෙන්නේ තොරතුරු ලබා ගැනීමට ඉහත සඳහන් වෙබ් අඩවියට ඇතුල්වෙන්නේ: www.immigrazione.regione.toscana.it » Contenuti » Schede informative sui procedimenti » Permesso di soggiorno UE per soggiornanti di lungo periodo per stranieri e loro familiari
තොරතුරු ලබා ගැනීමට
Questura di Firenze
Via della Fortezza, 17
Fax 0554977062
e-mail: immig.quest.fi@pecps.poliziadistato.it