කුමක්ද?
Ritorno Volontario Assistito (RVA) මෙයින් යුරෝපා සංගමයට අයිටි නොවන රටවල් වල වැසියන්ට තමන්ගේ කැමැත්ත අනුව ආරකෂාව හා උදව්ව ඇතිව තම මව් රටට පැමිනීමට තීරණය කිරිම.
RVA මාර්ගයෙන් තමන්ගේ යෑම සඳහා ගමනට අවශ්‍ය සියලුම දේවල් සහා වියදම් දරන අතර මව් රටට පැමිනීමන් පසු රැකියාවක් කිරීම සඳහා උදව් කිරීම. තමාගේ කැමැත්ත අනුව ඉල්ලුම් කිරීමෙන් පසුව සැම කෙනෙකුගේ අවශ්‍යතාවය අනුව සැලසුම් කෙරෙනු ඇත.
සැම කෙනෙකුගේම අවශ්‍යතාවයන් අනුව කෙරෙන වැඩ සටහන මෙම පිලිවෙලට කෙරෙනු ඇත. ඉල්ලීම අනුව තක්සේරු කිරීම, තමන්ගේ හැකියාවන් හා බලාපොරොත්තු දේවල් අනුව වැඩ සටහන සැලසුම් කිරීම, තම මව් රටේ මෙම දේවල් ක්‍රියාත්මක කිරීමට උදව් කිරීම.
RVA යුරෝපා සංගමයට අයත් නොවන රටවල වැසියන්ට ඡත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානයේ (OIM) උදව් ඇතිව ඉතලි රඡයෙන් කරනු ලබයි.
(බලන්න www.reterirva.it> i progetti di ritorno).
මෙය කල හැකි අය
RVA සංක්‍රමණිකයන්ව වර්ග කිරීම:
මෙය කල නොහැකි අය
RVA වැඩසටහනට ඇතුල් වීමට නොහැකි අය:
දඬවමක් වශයෙන් රටින් පිටවීමට දැනුම් දී ඇති වැරදිකරුවන්ට.
වැදගත් කරුනු
RVA වැඩ සටහන ඉල්ලුම් කරන අයට ඉතාලියෙන් පිටවෙන දවසට රැදී සිටීමේ අවසර පත්‍රය අහිමි වනු ඇත නැවත නීත්‍යානූකුලව ඉතාලීයට ඇතුලුවීමට හැකිය.
අයදුම් කරන පිළිවෙල
RVA වැඩ සටහනට සංක්‍රණිකයන් අයදුම් කරන පිළිවෙල:
- help desk nazionale දුරකථනයකින් ඇමතීම
දුරකථන අංකය 0492023830 (සඳුදා සිට සිකුරාදා උදේ 9.30 සිට 13.30 දක්වා)
e-mail: info@reterirva.it
නැතහොත්
RIRVA වල තොරතුරු දැන ගැනීමේ ස්ථානයට යෑම.
Punti informativi Rete RIRVA Toscana
තොස්කානා පලාතේ RIRVA වල තොරතුරු දැන ගැනීමේ ස්ථානයන්.
FIRENZE
TRAME onlus - Associazione toscana ( punto di sensibilizzazione)
LIVORNO
LUCCA
PISA
Donne In Movimento DIM punto di sensibilizzazione සාමාන්‍ය තොරතුරු ලබා ගැනීමේ ස්ථානය
SIENA
PRATO
ASTIR Consorzio di cooperative sociale - punto di sensibilizzazione සාමාන්‍ය තොරතුරු ලබා ගැනීමේ ස්ථානය
AREZZO
GROSSETO
MASSA CARRARA
Arci Comitato Provinciale di Massa Carrara - punto di sensibilizzazione
සාමාන්‍ය තොරතුරු ලබා ගැනීමේ ස්ථානය
දුරකථන අංක සහ තොරතුරු දැන ගැනීමට මෙම වෙබ් අඩවියට යන්න www.reterirva.it> La Rete Rirva> Toscana
ක්‍රියාකරු සංක්‍රමණිකයන් අවෂ්‍ය තොරතුරු සපයා දෙයි.
තීරන ගැනීමට සහ නම මව් රටට යෑමට අවශ්‍ය වැඩ සටහනට සියලු දේවල් සපයා දෙයි.
සංක්‍රමණිකයා වැඩ සටහනට සහභාගි වෙබවානම් එකට අවශ්‍ය ඉල්ලුම් පත්‍රය පිරවීමට සහා අවශ්‍ය ලියකියවිලි පිලියෙල කිරීමට උදව් ලැබේ.
අවශ්‍ය ලියකියවිලි
අනුමත කිරීම
OIM තැනට මෙම ලියවිලි ලැබී පරිකෂා කිරීමෙන් පසු එය අනුමත කිරීම සඳහා එම ශාඛා වලට යවනු ඇත.
තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වේබ් අඩවිය
Rete italiana per il Ritorno Volontario Assistito RIRVA
Ritorni Volontari Assistiti OIM Organizzazione Internazionale per le Migrazioni