Regione Toscana
යුරෝපා සංගමයට අයත් නොමැති රටවල්වල අවුරුදු 65න් ඉහල විදේශිකයින් සඳහා ඇති සෞඛ්‍යය රක්ෂණය (Assicurazione sanitaria persone ultrasessantacinquenni non appartenenti all’Unione europea)

යුරෝපා සංගමයට අයත් නොමැති රටවල්වල අවුරුදු 65න් ඉහල විදේශිකයින් සඳහා ඇති සෞඛ්‍යය රක්ෂණය (Assicurazione sanitaria persone ultrasessantacinquenni non appartenenti all’Unione europea)

කැමැත්ත අනුව Servizio Sanitario Regionale යට ලියාපදිංචි වීමට අවශ්‍ය මුදල  තැපැල් හලට බිල් පතක් මගින් ගෙවිය යුතුය.

 

ගෙවිය යුතුමුදල: Azienda Sanitaria තැනට තමාගේ ආදායම ලියා නිකුත් කර පෙන්විමෙන් පසු ගෙවිය  යුතුමුදල කොපමණ ද කියා දැනුම් දෙයි. 

තැපැල් ගිණුම් අංකය: 289504

දරන්නා: Regione Toscana

හේතුව: Contributo iscrizione volontaria SSR anno …..

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione