කෙසේද
Servizio Sanitario della Regione Toscana (SSR) මෙහි සේවය ලබා ගැනීමට ලියවීම අවශ්‍ය යයි.
උවටැන් සම්බන්ධව ඇති රැඳී සිටීමේ බලපත්‍රය තිබෙන ගර්භණී භාවය ඇති කාන්තාව, ස්වාමි පුරුෂයා හා දරුවා Servizio Sanitario Regionale ලියවීමට අනිවාර්ය වන අතර එය නොමිලේ කරනු ලැබේ.
Servizio Sanitario Regionale ට ලියවීමට හැකි වේලාව
නගර සභාවේ තමාගේ තොරතුරු ලිය වුනාට පසු හා රැඳී සිටිමේ බලපත්‍රය ඉල්ලුම් කර තැපැල් කිරීමෙන් පසු කාන්තාව හා ස්වාමි පුරුෂයාට එහි ලියවීමට හැකිය.
ලිය වෙන්නේ කෙසේද
කාන්තාව හා ස්වාමි පුරුෂයා පදිංචිය ඇති පලාතේ හෝ ජිවත් වන පලාතේ Azienda Sanitaria Locale (ASL) ස්ථානයෙ හි ලිය වීමට හැකිය. තමාගේ පවුලට වෛද්‍ය වරයෙකු තෝරා ගන්නේ මෙම වේලාවේ දියි. ගෙවීමකින් තොරව තමාගේ වෛද්‍ය වරයා හමු වීමට පුලුවන.
අවශ්‍ය ලියවිලි
සෞඛ්‍යය කාඩ් පත
ලියවීමෙන් පසු කාන්තාවට හා ස්වාමි පුරුෂයාට සෞඛ්‍යය කාඩ් පත තමාගේ නිවසට ලැබෙන අතර එයින් Servizio Sanitario della Regione Toscana හි සෑම සේවයක් සඳහා පාවිච්චි කිරීමට අවසර ඇත.
Servizio Sanitario Regionale හි කරන සේවාවන්
පහත සඳහන් ලැයිස්තුවේ ඇත්තේ ප්‍රධාන සේවා වනුයි. Regione Toscana මගින් වෙනත් සේවාවන් දෙනු ඇත (තමා ජිවත් වන පළාතේ Azienda Sanitaria ස්ථානයෙන් විමසන්න).
යුරෝපා සංගමයේ වෙනත් රටක තාවකාලික රැඳී සිටීම
ඉතාලියේ සෞඛ්‍යය කාඩ් පතෙන් යුරෝපා සංගමයේ වෙනත් රටක දී සෞඛ්‍යය සේවය ලබා ගැනීමට හැකිය. (සැලකිය යුතුයි: ඉතාලියේ නොමිලේ කරන සේවාවන් වලට, යුරෝපා සංගමයේ වෙනත් රටක දී ඇතැම් විට ගෙවීමට සිදු වේ).
ලිය වීමේ වලංගු කාලය
දරුවා උපත ලද පසු, කාන්තාවට, ස්වාමි පුරුෂයාට හා දරුවාට එම ලියවීම නැවත මාස 6 ක් වලංගුය.
Servizio Sanitario Regionale ලිය වීම අත් හිටු වීමට හේතු:
තොරතුරු දැනගැනීම සඳහා
Azienda Sanitaria Locale
Aziende Sanitarie Locali (Toscana)