කොපමණ ගෙවිය යුතුද:
තාක්ෂණ විද්‍යාව අනුව දෙනු ලබන රැඳී සිටීමේ බලපත්‍රය පුද්ගලයාගේ හා බලපත්‍රයේ වර්ගය අනුව එම මුදල වෙනස් වනු ඇත.
30,46 € : වයස අවුරුදු 18 න් පහල අයට, ලෙඩ සුව කිරීම සඳහා රටට ඇතුල්වන අයට හා ඒ සමඟ එන අයට, ජාත්‍යන්තර ආරකෂාව පතා එන අයට, සරණා ගත අයට, ආරකෂාව හා උපකාර පතන අයට, සහනධාර පතන අයට,අඩුපාඩු වලට හා මාරුකීරීම සඳහා වලංගු බලපත්‍රයකට.
110,46 € : රැඳී සිටීමේ බලපත්‍රය කාල සීමාව මාස 3 කට වැඩිනම් හා අවුරුද්දකට අඩුනම් හෝ අවුරුද්දකට.
130,46 € : රැඳී සිටීමේ බලපත්‍රය කාල සීමාව මාස 1 කට වැඩිනම් හා අවුරුදු 2කට අඩුනම් හෝ අවුරුදු 2කට.
230,46 € : යුරෝපා සංගමයේ රටවලට අයිති රැඳී සිටීමේ බලපත්‍රය ලබා ගැනීමට (දිර්ඝ කාලීන රැඳී සිටීමේ බලපත්‍රය තිබෙන අයට) (ex carta di soggiorno).
ගෙවීම කරන්නේ කෙසේද්?
තැපැල් බිල් පත් මාර්ගයෙන් මෙම ගිණුමට c/c 67422402 ගෙවීම කිරීමට හැකිය.
දරන්නා : Ministero dell’Economia e delle Finanze – Dipartimento del Tesoro
හේතුව: “importo per rilascio del permesso di soggiorno elettronico”
බිල් පත් සෑම තැපැල් හලකින්ම ලබා ගත හැක.
තැපැල් ගස්තුව 30€