Regione Toscana
සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් පිළිගැනීම / Riconoscimento dei titoli di studio o delle qualifiche professionali

සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් පිළිගැනීම / Riconoscimento dei titoli di studio o delle qualifiche professionali

එය කුමක්ද? Cos’è?

එය ඔබ පිටරටවල් වලින් ලබාගත් සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් ඉතාලියතුලත් වලන්ගුද කියා ඇතැම් ඉතාලි අමාත්‍යාංශ විසින් තීරණය කරනු ලබන ක්‍රමවේදියකි.

එය මොකටද අවශ්‍ය වෙන්නේ? A cosa serve?

  • ඔබේ පුහුණුවට ආදාලව වැඩ කිරීමට
  • වෘත්තිය සුදුසුකම් අවශ්‍ය වන රැකියාවක් කරන්න, (එනම්, ඔබ වෘත්තීය ලේඛණයේ ලියවී සිටීමට අවශ්‍ය වන රැකියාවක් සදහා. උදාහරණයක් ලෙස වෛද්‍යවරයෙකු, හෙදියක්, නීතිඥයෙකු, ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ වාගේ.
  • වෘත්තිය සුදුසුකම් මත පදනම්ව නියාමනය කළ වෘත්තියක් කිරීමට අත්කම්,වෙළඳාම හෝ කර්මාන්ත අන්ශයේ.

සුදුසුකම් පිළිගැනීම කලයුත්තේ කවදාද? Quando devo fare il riconoscimento?

  • අධ්‍යාපන වීසා සඳහා ඉතාලියට ඇතුල්වීමට පෙර

තොරතුරු සඳහා: http://www.studiare-in-italia.it/studentistranieri/

  • ඔබ ඉතාලියට ඇවිත්, යලි ඉගේනීම් ,විශ්ව විද්‍යාල පාඨමාලා පටන්ගැනීමට පෙර,පොදු තරඟ සඳහා සහභාගී වීමට පෙර, නියාමනය කළ හෝ නොමැති වෘත්තීමය අංශවල වැඩ,වෘත්තීය පාඨමාලා හදාරන්නට පෙර

තොරතුරු සඳහා:

http://www.integrazionemigranti.gov.it/Attualita/Approfondimenti/approfondimento/Pagine/Riconoscimento_titolo_pag-2.aspx

එය ඉල්ලිය යුත්තේ කවුද? Chi lo deve chiedere?

  • යුරෝපා නොවන පුරවැසියන්
  • යුරෝපා වන පුරවැසියන්
  • ජාත්‍යන්තර ආරක්‍ෂාව හිමි පුරවැසියන්

එය කරන්නේ කොහොමද? Come devo fare?

පිළිගැනීම සදහා Per il riconoscimento:

  • ඉගේනීම් සුදුසුකම්(පිළිගැනීම විශ්ව විද්‍යාල උපාධි සහ පාසල් වල විය හැකිය) බලන්න

http://www.integrazionemigranti.gov.it/Attualita/Approfondimenti/approfondimento/Pagine/Riconoscimento_titolo_pag-2.aspx

  • සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම්, බලන්න

http://www.integrazionemigranti.gov.it/Attualita/Approfondimenti/approfondimento/Pagine/Riconoscimento_titolo_pag_1.aspx

  • පුහුණු පාඨමාලාවක් සඳහා ලියවීමට, බලන්න

http://www.integrazionemigranti.gov.it/Attualita/Approfondimenti/approfondimento/Pagine/Riconoscimento_titolo_pag_3.aspx

  • ඉතාලි රාජ්‍ය පරිපාලන සේවයේ වැඩ කිරීමට හැකිවන පරිදි මහජන තරගවලට සහභාගී වීමට, බලන්න

http://www.integrazionemigranti.gov.it/Attualita/Approfondimenti/approfondimento/Pagine/Riconoscimento_titolo_pag_4.aspx

ඉහත විස්තර කර ඇති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට මට අවශ්‍ය වන්නේ කුමන ලේඛනයද? Che documento mi serve per iniziare le procedure descritte sopra?
ඔබට ස්ථානයේ වටිනාකම ප්රකාශයට පත් කිරීමඅවශ්‍යය.
ස්ථානයේ වටිනාකම ප්රකාශයට පත් කිරීම කුමක්ද?
එය නිල ලියවිල්ලකි,ඉතාලි භාෂාවෙන් ලියන ලද ඉතාලි කොන්සියුලර් කාර්‍යාලය මගින් නිකුත් කරන ලද,ඉතාලියට වඩා වෙනත් අධ්‍යාපනික පද්ධතියක් තිබෙන පාසලක හෝ විශ්ව විද්‍යාලයක පුද්ගලයෙකුට ලබා දෙන සුදුසුකම් කෙටියෙන් විස්තර කෙරේ. ස්ථානයේ වටිනාකම ප්‍රකාශයට පත් කිරීම එය නිකුත් කළ රට තුළ නිශ්චිත වෘත්තියක් පවත්වාගෙන යාමට හැකිවන පරිදි එම සුදුසුකම් වලංගුභාවය තහවුරු කළ හැකිය.(උදාහරණයක් ලෙස පරිවර්ථකයින් සඳහා); එය තොරතුරු පත්‍රිකාවක් පමණක් වන අතර, එය සුදුසුකම පිළිගැනීමක් නොවේ.

සුදුසුකමක් හෝ වෘත්තීමය සුදුසුකමක් හඳුනා ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති පසු කුමක් විය හැකිද? Cosa può succedere dopo che ho chiesto il riconoscimento di un titolo di studio o di una qualifica professionale?
ඔබගේ සුදුසුකමක් හෝ වෘත්තීමය සුදුසුකම:

  • පිළිගැනීම​, එබැවින් ඉතාලියේ නීත්‍යානුකූල වටිනාකමක් ඇති නිසා (මෙම ඩිප්ලෝමාව සමාන වේ).ඉතාලිය සමඟ ගිවිසුමක් ඇති රටවල්වලින් ලබාගත් ඩිප්ලෝමා ගැනද මෙහි ඇත:

http://www.esteri.it/mae/it/politica_estera/cultura/universita/riconoscimento_titoli_studio/accordi_studio.html. සමානතාවයක් තිබේ නම්, එය එකම වටිනාකමක් වන අතර ඔබට වැඩ කළ හැකිය නියාමනය නොකළ වෘත්තීන් ක්‍රියාත්මක කිරීම, වෘත්තිකයෙකු බවට පත්වීම (උදාහරණයක් ලෙස ගෘහ නිර්මාණ ශිල්පියකු හෝ නීතිඥයෙකු ලෙස), රාජ්‍ය විභාග, රාජ්‍ය තරඟවලට සහභාගි වීම හෝ අද්‍යාපනය ඉදිරියට පවත්වාඝෙන යෑම

  • සම්පූර්ණයෙන්ම සමානතාවය හැදින්වීමෙන් පසුව, ඔබගේ අද්‍යාපන සුදුසුකම් පිළිගැනේ නමුත් එක විශේෂිත මහජන තරඟයක් සඳහා පමණක් ප්‍රවේශ විය හැකිය.

http://www.integrazionemigranti.gov.it/Attualita/Approfondimenti/approfondimento/Pagine/Riconoscimento_titolo_pag_4.aspx

  • යම්තාක් දුරට සමානතාවය හැදින්වීමෙන් පසුව ඔබේ පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා පුහුණු පාඨමාලාවක් කිරීමට ඔබට සිදු වනු ඇත. පසුව නීථ්‍යානුකූල වශයෙන් ඉතාලියේ ඔබගේ ඩිප්ලෝමාව බාවිතාකරන්නට හැකිය.
  • හඳුනා නොගත්තොත් ඉතාලියේ නීත්‍යානුකූල වටිනාකමක් නැත.

Aggiornamento: novembre 2018

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione