Tesserino STP (Stranieri Temporaneamente Presenti): Servizio Sanitario Regionale (SSR) per cittadini non comunitari non in regola con le norme sull'ingresso e il soggiorno in Italia
මෙය කුමක්ද / Cos’è
යුරෝපා සංගමේ නොවනා, ඇතුල් වීමේ නීතියට සහ ඉතාලියේ රැඳී සිටින්න නීතියට ආනුකූල නොවන පරිදි සිටිනා පුරවැසියන්ට හදිසි අත්‍යවශ්‍ය හා අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර සැපයුමක් තිබෙනවා.
• හදිසි වෛද්‍ය ප්‍රතිකාර: ජීවිත අනතුරකින් තොරව හෝ පුද්ගලයාගේ සෞඛ්‍යයට හානියක් නොමැතිව කල් යැවිය නොහැකි ප්‍රතිකාර.
• අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර: කෙටිකාලීන භයානක නොවන නමුත්, කාලයත් සමඟම සෞඛ්‍ය ගැටලු හෝ ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි රෝග වලට සම්බන්ධ ප්‍රතිකාර.
• අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර: දිගු කාලීන ප්‍රතිකාර සඳහා ලබා දෙන ප්‍රතිකාර.
STP කාඩ්පත සකසකසාගන්නේ කෙසේද / Come si fa il tesserino STP
කාඩ්පත: / Il tesserino può:
• හදීසි අනතුරු ඒකකයට හෝ දේශීය සෞඛ්‍ය අධිකාරිය නිකුත් කරනු ලැබේ(ASL) පළමුවන වෛද්‍ය ප්‍රතිකාරය ලබාගන්න්නා අවස්ථාවේදී
• වෛද්‍ය ප්‍රතිකාරයක් ආරම්භකිරීමට පෙර පුද්ගලයෙක්ට එය ඉල්ලිම්කර හැකිය
පදිංචි බලපත්‍රයක් නොමැති කෙනෙක් හට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන විට, ඔහුගැන පොලිසියට වාර්තා නොකෙරේ
අවශ්‍ය ලියවිලි මොනවාද / Quali sono i documenti necessari
• හැඳුනුම් පත්‍රය හෝ නම, වාසගම, ස්ත්‍රී පුරුෂ භාවය, උපන් දිනය සහ ජාතිකත්වය ප්‍රකාශ කිරීමක්
• මුදල් අපහසුතාවයට පත්වී සිටින බව ප්‍රකාශ පත් කිරීම
• ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා (SSR) හට ලියවීමට නොහැකි බව, සෞඛ්‍ය රක්ෂණයක් නොමැතිබව ප්‍රකාශ කිරීමක්
STP කාඩ්පත මගින් ඔබ හට සහතික කළ තිබෙන වෛද්‍ය ප්‍රතිකාර / Cure garantite dal tesserino STP
• ගර්භනීභාවය සහ මාතෘත්වය සහය
• දරුවාගේ සෞඛ්‍යය සඳහා සහය
• එන්නත්
• අන්තර්ජාතික ප්‍රායෝගිකත්වය
• බෝවෙන රෝග සදහා අන්තර්ජාතික ප්‍රායෝගිකත්වය සහ ප්‍රතිකාර කිරීම
• මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සම්බන්ධ ප්‍රතිකාර හා පුනරුත්ථාපනය කිරීම
කොපමන කාලයක් ලියාපදිංචිය වලංගු වේද / Per quanto è valida l’iscrizione
STP කාඩ්පත මුළු රට පුරාම වලංගු වන අතර මාස 6 කට වලංගු වේ, එය අළුත් කර හැකිය
තොරතුරු සඳහා / Per informazioni
පළාත් සෞඛ්‍ය බලධාරීන් (ටස්කනි)
Aggiornamento: novembre 2017