Regione Toscana
STP කාඩ්පත (තාවකාලිකව රැදීසිටින විදේශිකයන් සදහා): ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා (SSR) යුරෝපා සංගමේ නොවනා, ඇතුල් වීමේ නීතියට සහ ඉතාලියේ රැඳී සිටින්න නීතියට ආනුකූල නොවන පරිදි සිටිනා පුරවැසියන්ට

STP කාඩ්පත (තාවකාලිකව රැදීසිටින විදේශිකයන් සදහා): ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා (SSR) යුරෝපා සංගමේ නොවනා, ඇතුල් වීමේ නීතියට සහ ඉතාලියේ රැඳී සිටින්න නීතියට ආනුකූල නොවන පරිදි සිටිනා පුරවැසියන්ට

Tesserino STP (Stranieri Temporaneamente Presenti): Servizio Sanitario Regionale (SSR) per cittadini non comunitari non in regola con le norme sull'ingresso e il soggiorno in Italia

මෙය කුමක්ද​ / Cos’è

යුරෝපා සංගමේ නොවනා, ඇතුල් වීමේ නීතියට සහ ඉතාලියේ රැඳී සිටින්න නීතියට ආනුකූල නොවන පරිදි සිටිනා පුරවැසියන්ට  හදිසි අත්‍යවශ්‍ය හා අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර සැපයුමක් තිබෙනවා.

   •     හදිසි වෛද්‍ය ප්‍රතිකාර: ජීවිත අනතුරකින් තොරව හෝ පුද්ගලයාගේ සෞඛ්‍යයට හානියක් නොමැතිව කල් යැවිය නොහැකි ප්‍රතිකාර.

   •     අත්‍යවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර: කෙටිකාලීන භයානක නොවන නමුත්, කාලයත් සමඟම සෞඛ්‍ය ගැටලු හෝ ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි රෝග වලට සම්බන්ධ ප්‍රතිකාර.

   •     අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර: දිගු කාලීන ප්‍රතිකාර සඳහා ලබා දෙන ප්‍රතිකාර.

STP කාඩ්පත සකසකසාගන්නේ කෙසේද / Come si fa il tesserino STP

කාඩ්පත: / Il tesserino può:

   •     හදීසි අනතුරු ඒකකයට හෝ දේශීය සෞඛ්‍ය අධිකාරිය නිකුත් කරනු ලැබේ(ASL)  පළමුවන වෛද්‍ය ප්‍රතිකාරය ලබාගන්න්නා අවස්ථාවේදී

   •     වෛද්‍ය ප්‍රතිකාරයක් ආරම්භකිරීමට පෙර පුද්ගලයෙක්ට එය ඉල්ලිම්කර හැකිය​

පදිංචි බලපත්‍රයක් නොමැති කෙනෙක් හට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන විට, ඔහුගැන පොලිසියට වාර්තා නොකෙරේ

අවශ්‍ය ලියවිලි මොනවාද / Quali sono i documenti necessari

   •     හැඳුනුම් පත්‍රය හෝ නම, වාසගම, ස්ත්‍රී පුරුෂ භාවය, උපන් දිනය සහ ජාතිකත්වය ප්‍රකාශ කිරීමක්

   •     මුදල් අපහසුතාවයට පත්වී සිටින බව ප්‍රකාශ පත් කිරීම

   •     ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා (SSR) හට ලියවීමට නොහැකි බව, සෞඛ්‍ය රක්‍ෂණයක් නොමැතිබව ප්‍රකාශ කිරීමක්

STP කාඩ්පත මගින් ඔබ හට සහතික කළ තිබෙන වෛද්‍ය ප්‍රතිකාර / ​Cure garantite dal tesserino STP

   •     ගර්භනීභාවය සහ මාතෘත්වය සහය​

   •     දරුවාගේ සෞඛ්‍යය සඳහා සහය​

   •     එන්නත්

   •     අන්තර්ජාතික ප්‍රායෝගිකත්වය

   •     බෝවෙන රෝග සදහා අන්තර්ජාතික ප්‍රායෝගිකත්වය සහ ප්‍රතිකාර කිරීම

   •     මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සම්බන්ධ ප්‍රතිකාර හා පුනරුත්ථාපනය කිරීම

කොපමන කාලයක් ලියාපදිංචිය වලංගු වේද / ​Per quanto è valida l’iscrizione

STP කාඩ්පත මුළු රට පුරාම වලංගු වන අතර  මාස 6 කට වලංගු වේ, එය අළුත් කර හැකිය​

තොරතුරු සඳහා / Per informazioni

පළාත් සෞඛ්‍ය බලධාරීන් (ටස්කනි)

Aggiornamento: novembre 2017

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione