Regione Toscana
ඉහළ සුදුසුකම් සහිත වැඩ සදහා Nullaosta (Carta Blu UE) / Nullaosta al lavoro altamente qualificato (per Carta Blu UE)

ඉහළ සුදුසුකම් සහිත වැඩ සදහා Nullaosta (Carta Blu UE) / Nullaosta al lavoro altamente qualificato (per Carta Blu UE)

මම සේවා යෝජකයෙක්, යුරෝපීය නොවන ඉහළ සුදුසුකම්ලත් සේවකයෙකු, රැකියාව සදහා බදවාගැනීමට අවශ්යයි

 

මම කළ යුත්තේ කුමක්ද? Cosa devo fare?

ඔබ Nullaosta ඉල්ලිය යුතුය prefetturaහින් ඉහළ සුදුසුකම්ලත් සේවකයෙකු විදේශගතව සිටී, රැකියාව සදහා බදවාගැනීමට

ඉහළ සුදුසුකම් සහිත රැකියා ලැයිස්තුව(ISTAT අඩවියේ 1,2,3 මට්ටමේ සිටින)

 

මට Nullaosta ඉල්ලන්න පුලුවඳ? Posso chiedere il nullaosta?

ඔව්, ඔබ ඉතාලි සේවා යෝජකයෙක් නම් හෝ යුරෝපීය රටක හෝ යුරෝපීය නොවන රටක සේවා යෝජකයෙක් නම්  ඉතාලියෙහි පදිංචි සහ රැඳී සිටීමේ බලපත්‍රයක් තිබෙනවානම්

රැකියාව ඉතාලියේදී සිදුවියයුතුය.

 

ඉල්ලීම කළ යුතු කවදාද? Quando posso fare la domanda?

1. ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක

හෝ

2. යුරෝපීය නොවන සේවකයාට වෙනත් යුරෝපීය රටක Carta Blu UE තිබේන,සේවකයා ඉතාලියට එැතුල්වී මාසයක් එැතුලතඉල්ලුම් කල යුතුය.

 

අයදුම් කිරීම කරන්නේ කෙසේද​? Come devo fare la domanda?

1. ලියාපදිංචි වන්න ප්රශ්න යොමු කිරීම සඳහා අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ වෙබ් අඩවිය: https://nullaostalavoro.dlci.interno.it/Ministero/index2.jsp

2. අඩවියේ “Richiesta moduli" තෝරන්න”

3. තෝරන්න modulo BC “Richiesta di nullaosta al lavoro per rilascio della Carta blu UE”

හෝ

සමාගම confindustria හට ඒකතූවී අැතිනම් හෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේනම්, තෝරන්න modulo CBC

4. අන්තර්ජාලයහි ඉල්ලුම් පත්‍රය පුරවන්න​

5. “Invia”ඔබා යවන්න​

 

මම ප්‍රශ්නය යොමු කළ පසු සිදුවන්නේ කුමක්ද? Che succede dopo che ho inviato la domanda?

1. prefettura ඔබව සම්බන්ධ කර ගනී

2. prefettura ඉදිරිපත් වන​ දිනයේදී මෙම ලියකියවිලි රැගෙනයන්න​:

  • යුරෝ 16 ක මුද්දරයක්
  • ඔබගේ හැඳුනුම්පතේ සහ එහි ඡායා පිටපතක්
  • ඔබට බදාවාගැනීමට  අවශ්‍ය යුරෝපීය නොවන සේවකයාගේ ගමන් බලපත්‍රයෙහි ඡායා පිටපතක්
  • යුරෝපීය නොවන සේවකයාගේ උපාධි සහතිකයේ අගය ප්‍රකාශය
  • 2017 වර්‍ෂය සඳහා අවම වශයෙන් එක්  වසරකවත් කොන්ත්‍රාත්තුවක යෝජනාව සහ අවම වශයෙන් යුරෝ 24,790 ක වැටුපක්.
  • නියාමනය කළ වෘත්තීන් සඳහා පමනක් ඉතාලියේ වෘත්තීය සුදුසුකම් පිළිගැනීම අවශ්යවේ.වෘත්තීය වාර්තාවක් තිබේ නම් වෘත්තීය ලියාපදිංචිය අවශ්ය වේ.

3. Prefettura ලියකියවිලි පරීක්ෂා කර, ඔබට contratto di soggiornoව අත්සන්කිරීමට දෙනවාa

4. Prefettura විසින් nullaosta ලබාදී එැතිබව​ ඔබ යුරෝපීය නොවන සේවකයාට දැනුම්දිය යුතුය

5. සේවකයාසේවකයා ඉතාලියට ඇතුල් වීමට වීසා බලපත්‍රයක් අයදුම් කිරීමට වහාම ඔහුගේ රටේ කොන්සල් කාර්‍යාලයට හෝ ඉතාලි තානාපති කාර්‍යාලයට සම්බන්ධ විය යුතුය.

 

මම කොපමණ කාලයක් බලා සිටිය යුතුද Nullaosta ලබාගැනීමට? Quanto tempo devo aspettare per avere il nullaosta?

ඉල්ලුම කළ දින සිට දින 90 ක උපරිමයක්.

 

වැඩි විස්තර සඳහා / Per informazioni

Prefettura (Sportello Unico per l’Immigrazione)

Aggiornamento: novembre 2017

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione