Regione Toscana
රඡයේ සහය ඇතිව මව් රටට පැමිනීව (Ritorno Volontario Assistito)

කුමක්ද?

Ritorno Volontario Assistito (RVA) මෙයින් යුරෝපා සංගමයට අයිටි නොවන රටවල් වල වැසියන්ට තමන්ගේ කැමැත්ත අනුව ආරකෂාව හා උදව්ව ඇතිව තම මව් රටට පැමිනීමට තීරණය කිරිම.

RVA මාර්ගයෙන් තමන්ගේ යෑම සඳහා ගමනට අවශ්‍ය සියලුම දේවල් සහා වියදම් දරන අතර මව් රටට පැමිනීමන් පසු රැකියාවක් කිරීම සඳහා උදව් කිරීම. තමාගේ කැමැත්ත අනුව ඉල්ලුම් කිරීමෙන් පසුව සැම කෙනෙකුගේ අවශ්‍යතාවය අනුව සැලසුම් කෙරෙනු ඇත.

සැම කෙනෙකුගේම අවශ්‍යතාවයන් අනුව කෙරෙන වැඩ සටහන මෙම පිලිවෙලට කෙරෙනු ඇත. ඉල්ලීම අනුව තක්සේරු කිරීම, තමන්ගේ හැකියාවන් හා බලාපොරොත්තු දේවල් අනුව වැඩ සටහන සැලසුම් කිරීම, තම මව් රටේ මෙම දේවල් ක්‍රියාත්මක කිරීමට උදව් කිරීම.

RVA යුරෝපා සංගමයට අයත් නොවන රටවල වැසියන්ට ඡත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානයේ (OIM) උදව් ඇතිව ඉතලි රඡයෙන් කරනු ලබයි.

(බලන්න www.reterirva.it> i progetti di ritorno).

මෙය කල හැකි අය

RVA සංක්‍රමණිකයන්ව වර්ග කිරීම:

  • ප්‍රශ්න තිබෙන වැසියන්ට ( ආබාධිත, මහලු අය, අවුරුදු 18න් පහල අය, මව හෝ පියා නැති අය, දුෂණ වලට ලක්වුන අය).
  • නීතී විරෝධි ලෙසින්� මිනිසුන් විකිනීම,දරා ගැනීමට අපහසු ලෙඩ ඇති අය, ඡත්‍යන්තර ආරකෂව ඉල්ලා ඇති අය සහා ආරකෂාව ඇති අය.
  • යුරෝපා සංගමයට අයත් නොවන රටවල වැසියන්ට රැඳී සිටීමේ අවසර පත්‍රය අලුත් කිරීමට නොහැකිවීම.
  • රටින් පිටවීම සඳහා දැනුම් දී ඇති යුරෝපා සංගමයට අයත් නොවන රටවල වැසියන් රඳවා සිටින ස්ථානයෙන් පිටවීම සඳහා උදව් කිරීම.
  • පිටවීම සඳහා දැනුම් දී ඇති නමුත් නිදහසේ සැරිසරන යුරෝපා සංගමයට අයත් නොවන රටවල වැසියන්ට රඳවා පිටවීමට උදව් කිරීම.

මෙය කල නොහැකි අය

RVA වැඩසටහනට ඇතුල් වීමට නොහැකි අය:

  • යුරෝපා රටවල වැසියන්ට.
  • යුරෝපා සංගමයට අයත් නොවන රටවල වැසියන්ගේ ද්වින්ව පුරවැසි භාවය (UE, , හැර වෙනත් රටවල්).
  • දීර්ග කාලීන රැඳීසිටීමේ අවසර පත්‍රය ඇති අය.
  • මීට ප්‍රථම RVA කර ඇති ඇය.
  • පොලිස් මාර්ගයේ බලයෙන් පිට කිරීමට, පිටවීමට දැනුම් දී ඇතත් නිදහසේ සැරිසරන භයානක අය.
  • රටින් පිටවීමට දැනුම් දී ඇතත් රටින් පිට නොවු අය.

දඬවමක් වශයෙන් රටින් පිටවීමට දැනුම් දී ඇති වැරදිකරුවන්ට.

වැදගත් කරුනු

RVA වැඩ සටහන ඉල්ලුම් කරන අයට ඉතාලියෙන් පිටවෙන දවසට රැදී සිටීමේ අවසර පත්‍රය අහිමි වනු ඇත නැවත නීත්‍යානූකුලව ඉතාලීයට ඇතුලුවීමට හැකිය.

අයදුම් කරන පිළිවෙල

RVA වැඩ සටහනට සංක්‍රණිකයන් අයදුම් කරන පිළිවෙල:

- help desk nazionale දුරකථනයකින් ඇමතීම

දුරකථන අංකය 0492023830 (සඳුදා සිට සිකුරාදා උදේ 9.30 සිට 13.30 දක්වා)

e-mail: info@reterirva.it

නැතහොත්

RIRVA වල තොරතුරු දැන ගැනීමේ ස්ථානයට ‍යෑම.

 

Punti informativi Rete RIRVA Toscana

තොස්කානා පලාතේ RIRVA වල තොරතුරු දැන ගැනීමේ ස්ථානයන්.

FIRENZE

  • Associazione Progetto Arcobaleno Onlus
  • Associazione Volontariato penitenziario Onlus
  • Associazione Interculturale delle Donne "Nosotras"
  • Gli Anelli Mancanti Onlus
  • C.A.T. "Centro di Animazione Triccheballacche" Cooperativa Sociale Onlus
  • ARCI Comitato Regionale Toscana

TRAME onlus - Associazione toscana ( punto di sensibilizzazione)

LIVORNO

  • Fondazione Caritas Livorno Onlus
  • Associazione Randi
  • Arca Coop. Sociale s.r.l. - Centro Informativo Immigrati
  • Centro Mondialità Sviluppo Reciproco

LUCCA

  • Associazione CEIS - Gruppo "Giovani e Comunità" Onlus (Lucca)

PISA

  • Consorzio pubblico Società della Salute Zona Pisana
  • Cooperativa sociale "Il Cerchio"

Donne In Movimento DIM punto di sensibilizzazione සාමාන්‍ය තොරතුරු ලබා ගැනීමේ ස්ථානය

SIENA

  • Società della Salute della ValdiChiana Senese
  • Comune di Siena
  • La Rondine - Società Cooperativa Sociale

PRATO

  • Comune di Prato - Servizio immigrazione e Pari Opportunit�
  • SARAH Soc. Coop. Sociale Onlus

ASTIR Consorzio di cooperative sociale - punto di sensibilizzazione සාමාන්‍ය තොරතුරු ලබා ගැනීමේ ස්ථානය

AREZZO

  • Provincia di Arezzo - Centro Pari Opportunit�
  • Comune di Arezzo
  • Pronto Donna

GROSSETO

  • COESO Società Della Salute Zona Grossetana

MASSA CARRARA

Arci Comitato Provinciale di Massa Carrara - punto di sensibilizzazione

සාමාන්‍ය තොරතුරු ලබා ගැනීමේ ස්ථානය

දුරකථන අංක සහ තොරතුරු දැන ගැනීමට මෙම වෙබ් අඩවියට යන්න www.reterirva.it> La Rete Rirva> Toscana

ක්‍රියාකරු සංක්‍රමණිකයන් අවෂ්‍ය තොරතුරු සපයා දෙයි.

තීරන ගැනීමට සහ නම මව් රටට යෑමට අවශ්‍ය වැඩ සටහනට සියලු දේවල් සපයා දෙයි.

සංක්‍රමණිකයා වැඩ සටහනට සහභාගි වෙබවානම් එකට අවශ්‍ය ඉල්ලුම් පත්‍රය පිරවීමට සහා අවශ්‍ය ලියකියවිලි පිලියෙල කිරීමට උදව් ලැබේ.

අවශ්‍ය ලියකියවිලි

  • පාස්පෝට් අනු කොපියක්
  • රැදී සිටීවේ බලපත්‍රයේ අනු කොපියක් (තිබෙනවානම්)
  • වෙනත් ලීයවිලි: රැකියාවක් නැති සහතිකය, වෛද්‍ය සහතිකය, ...

අනුමත කිරීම

OIM තැනට මෙම ලියවිලි ලැබී පරිකෂා කිරීමෙන් පසු එය අනුමත කිරීම සඳහා එම ශාඛා වලට යවනු ඇත.

තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වේබ් අඩවිය

 

Rete italiana per il Ritorno Volontario Assistito RIRVA

Ritorni Volontari Assistiti OIM Organizzazione Internazionale per le Migrazioni