Regione Toscana
පවුලේ හේතු අනුව තිබෙන බලපත්‍රය සඳහා ප්‍රශ්න සහ පිලිතුරු - Domande e risposte sul permesso per motivi familiari

පවුලේ හේතු අනුව තිබෙන බලපත්‍රය සඳහා ප්‍රශ්න සහ පිලිතුරු - Domande e risposte sul permesso per motivi familiari

1. පවුලේ හේතු අනුව තිබෙන රැඳී සිටීමේ බලපත්‍රය වලංගු කාලය කොපමණද?
පවුලේ තැනැත්තාගේ  රැඳී සිටීමේ බලපත්‍රයේ වලංගු කාලයට අනුව බලපත්‍රය ලැබෙන අතර දෙදෙනාට  එක්ව රැඳී සිටීමේ බලපත්‍ර අලුත් කල හැකිය.

2. පවුලේ හේතු අනුව තිබෙන බලපත්‍රයෙන් කෙනෙකු යටතේ කරන රැකියාවකට හා ස්වයං රැකියා කොන්ත්‍රාත්තුවකට යෑමට හැකිද?
ඔව්.

3. පවුලේ හේතු අනුව තිබෙන බලපත්‍රයෙන් ඉගෙනීමේ  හෝ රැකියාවල් පුහුණු වීමේ පාඨමාලාවල් වලට යෑමට හැකිද?
ඔව්.

4. පවුලේ හේතු අනුව තිබෙන බලපත්‍රය අයිති පුද්ගලයන් අනිවාර්‍යයෙන්ම පළාතේ ඇති සෞඛ්‍යය සේවයට ලියවිය යුතුද?
ඔව්(  පවුලේ අයට ඇති SSR ට ලියවීම බලන්න) (link a scheda iscrizione SSR pds famiglia)

5. පහත සඳහන් අවස්ථාවලදී වෙන දේවල් මොනවාද?

  •  පවුලේ එකතු කිරීමට සුදුසුකම් ලැබු පුද්ගලයා මරණයට පත්වීමෙන්;
  • නීතිය අනුව විවාහයෙන් වෙන්වීම;
  • විවාහය අහිමි වීම;
  • අවුරුදු 18 ක් වයස ඇති ළමයෙකුට පවුලේ හේතු අනුව තිබෙන බලපත්‍රය ලබා ගත නොහැක.

ඉගෙනීමක් හෝ රැකියාවක් කරන බවට  පෙන්නුම් කල හැකිනම්, තමාගේ  පවුලේ හේතු අනුව තිබෙන බලපත්‍රය, ඉගෙනීමට, කෙනෙකු යටතේ කරන රැකියාවකට හෝ ස්වයං රැකියාවට තිබෙන  රැඳී සිටීමේ බලපත්‍රයකට මාරු කල හැක. 

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione