Regione Toscana
රැඳී සිටීමේ බලපත්‍රය ලබා ගැනීමට හා අලුත් කිරීම සඳහා ගෙවීමට ඇති මුදල - Pagamento per il rilascio e il rinnovo del permesso di soggiorno

රැඳී සිටීමේ බලපත්‍රය ලබා ගැනීමට හා අලුත් කිරීම සඳහා ගෙවීමට ඇති මුදල - Pagamento per il rilascio e il rinnovo del permesso di soggiorno

කොපමණ ගෙවිය යුතුද:
තාක්ෂණ විද්‍යාව අනුව දෙනු ලබන රැඳී සිටීමේ බලපත්‍රය   පුද්ගලයාගේ හා  බලපත්‍රයේ වර්ගය අනුව එම මුදල වෙනස් වනු ඇත.

30,46 € : වයස අවුරුදු 18 න් පහල අයට, ලෙඩ සුව කිරීම සඳහා රටට ඇතුල්වන අයට හා ඒ සමඟ එන අයට, ජාත්‍යන්තර ආරකෂාව පතා එන අයට, සරණා ගත අයට, ආරකෂාව හා උපකාර පතන අයට, සහනධාර පතන අයට,අඩුපාඩු වලට හා මාරුකීරීම සඳහා වලංගු බලපත්‍රයකට.

110,46 € : රැඳී සිටීමේ බලපත්‍රය  කාල සීමාව මාස 3 කට වැඩිනම් හා අවුරුද්දකට අඩුනම් හෝ අවුරුද්දකට.

130,46 € :  රැඳී සිටීමේ බලපත්‍රය කාල සීමාව මාස 1 කට වැඩිනම් හා අවුරුදු 2කට අඩුනම් හෝ අවුරුදු 2කට.

230,46 € : යුරෝපා සංගමයේ රටවලට අයිති  රැඳී සිටීමේ බලපත්‍රය ලබා ගැනීමට (දිර්ඝ කාලීන රැඳී සිටීමේ බලපත්‍රය තිබෙන අයට) (ex carta di soggiorno).

ගෙවීම කරන්නේ කෙසේද්?
තැපැල් බිල් පත් මාර්ගයෙන් මෙම ගිණුමට c/c 67422402 ගෙවීම කිරීමට හැකිය.
දරන්නා : Ministero dell’Economia e delle Finanze – Dipartimento del Tesoro
හේතුව:  “importo per rilascio del permesso di soggiorno elettronico”

බිල් පත් සෑම තැපැල් හලකින්ම ලබා ගත හැක.
තැපැල් ගස්තුව 30€

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione