Regione Toscana
හී ඇති අන්තර් ජාල සේවය - රැකියා නුල්ලා ඔස්තා, පවුලේ අයට එක්වීමට ඇති නුල්ලා ඔස්තා හා රැඳි සිටීමේ බලපත්‍රයේ වෙනස් කිරීම් වලට හා තත්වය බලා ගැනීමට

හී ඇති අන්තර් ජාල සේවය - රැකියා නුල්ලා ඔස්තා, පවුලේ අයට එක්වීමට ඇති නුල්ලා ඔස්තා හා රැඳි සිටීමේ බලපත්‍රයේ වෙනස් කිරීම් වලට හා තත්වය බලා ගැනීමට

Ministero dell’Interno  හී  ඇති අන්තර් ජාල සේවය යට ඉල්ලුම් කල සැම පත්‍රයකම තත්වය මොන අවස්ථාවේ සිටින්නේ දැයි මෙම වෙබ් අඩවියෙන් https://nullaostalavoro.interno.it/ බලා ගත හැක.
ඒකිය වීමට අත්සන් කල යුරෝපා සංගමයට අයිති නොමැති රටවල් වල පුරවැසියාට ගිවිසුමේ තත්වය   බලා ගත හැක.

උපදෙස්

අන්තර් ජාලයෙහි මුල් පිටුවේ තමාගේ ඊ-මේල් සහා password ඇතුල් කල යුතුයි:

  • ඉල්ලුම් පත්‍රය ලබාගෙන යැවීමට පාවිච්චි කල ඊ.මේල් ලිපිනය;
  • ඉල්ලුම් පත්‍රය ලබාගෙන යැවීමට පාවිච්චි කල  password අංකය.

අන්තර් ජාලයට ඇතුල් වුන පසු "Domande" > "Inviate"  ක්ලික් කරන්න (වම් අත පැත්තේ). අන්තර් ජාලයෙන් ලැයිස්තුව තිබෙන පිටුව පෙන්වන අතර ඉල්ලුම් කල යැවු සියලුම පත්‍ර එහි සඳහන් වී ඇත.

"visualizza lo stato della pratica" පින්තූරය මත ක්ලික් කල පසු, අවශ්‍ය පත්‍රයේ තත්වය බලා ගත හැක.

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione