Regione Toscana
යුරෝපා සංගමයේ රටවල් වලට අයිති දීර්ඝ කාලීන රැඳී සිටීම බලපත්‍රය ලබා ගැනීම සඳහා කල ඉතාලි භාෂා විභාගයේ පිලිතුරු බලා ගැනීමට Ministero dell’Interno වෙබ් අඩවියට ඇතුල් වන්න:

යුරෝපා සංගමයේ රටවල් වලට අයිති දීර්ඝ කාලීන රැඳී සිටීම බලපත්‍රය ලබා ගැනීම සඳහා කල ඉතාලි භාෂා විභාගයේ පිලිතුරු බලා ගැනීමට Ministero dell’Interno වෙබ් අඩවියට ඇතුල් වන්න:

යුරෝපා සංගමයේ රටවල් වලට අයිති දීර්ඝ කාලීන රැඳී සිටීම බලපත්‍රය ලබා ගැනීම සඳහා කල ඉතාලි භාෂා විභාගයේ පිලිතුරු බලා ගැනීමට Ministero dell’Interno වෙබ් අඩවියට ඇතුල් වන්න: https://testitaliano.interno.it

උපදෙස්

1. වෙබ් අඩවියේ මුල් පිටුවේ වම් අත පැත්තේ තමාගේ ඊ-මේල් සහා password ඇතුල් කල යුතුයි:

  • Ministero dell’Interno හි අන්තර් ජාලයෙහි ඉතාලි භාෂා විභාගය ලිවීමට පාවිච්චි කල  ඊ-මේල් ලිපිනය
  • Ministero dell’Interno හි අන්තර් ජාලයෙහි ඉතාලි භාෂා විභාගය ලිවීමට පාවිච්චි කල password  අංකය ලියා

" Invia " ක්ලික් කරන්න.

2. ඊ-මේල් හා password සඳහන් කර ඇතුල් වුන පසු, " Servizi disponibili " පිටුවේ වම් අත පැත්තේ "Domande" ක්ලික් කරන්න.

3. පසුව පෙනෙන ලැයිස්තුවේ , "Azioni"  කොටසේ   username  ලඟ තිබෙන "lente d'ingrandimento"  පින්තුරය මත ක්ලික් කරන්න.

4. පෙන්වන ලැයිස්තුවෙන් ඉතාලි භාෂා විභාගයේ පිලිතුරු බලා ගන්න.

 

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione