Regione Toscana
අධ්‍යාපනය හෝ පුහුණුව සඳහා රැදීසිටීමේ බලපත්‍රය / Permesso di soggiorno per studio, formazione o tirocinio

අධ්‍යාපනය හෝ පුහුණුව සඳහා රැදීසිටීමේ බලපත්‍රය / Permesso di soggiorno per studio, formazione o tirocinio

මට තිබෙන්නේ අධ්‍යාපනය හෝ පුහුණුව සඳහා රැදීසිටීමේ බලපත්‍රයක් හෝ ෂෙන්ගන් ප්‍රාන්ත රාජ්‍ය Area Schengen විසින් නිකුත් කරන ලද අධ්‍යාපනය සඳහා රැදීසිටීමේ බලපත්‍රයක්, විශ්ව විද්‍යාල පාඨමාලාවක්, උසස් ද්විතීයික අධ්‍යාපන පාඨමාලාවක්, වෘත්තීය පුහුණු පාඨමාලාවක් හෝ මාස 3 කට වැඩි කාලයක් සඳහා සීමාවාසික පුහුණුව ලබා ගැනීමට මට අවශ්‍යයි.

 

මම කලයුත්තේ මොකක්ද​? / Cosa devo fare?
අධ්‍යාපනය හෝ පුහුණුව සඳහා රැදීසිටීමේ බලපත්‍රයක් ඉල්ලා සිටිය යුතුය​.

එය අයදුම් කළ යුතු කවදාද​? / Quando devo fare la domanda?
ඉතාලියට ඇතුල් වීමෙන් දින 8 ක් ඇතුලත ඔබ අයදුම් කළ යුතුය.

මට අවශ්‍ය ලියකියවිලි මොනවාද? / Quali documenti mi servono?

  • Euro 16ක එක මුද්දරයක්
  •  ගමන් බලපත්‍රයේ ඡායා පිටපත් (සියලු පිටු, හිස් පිටු හැර)
  • පාඨමාලාවට පූර්ව ලියාපදිංචි කර ල්පියේ ඡායා පිටපතක්, එහි ඔබ කරන්න සිටින පාඨමාලාව දැක්වියයුතුය​, ඔබගේ වීසා නිකුත් කිරීමේ අවස්ථාවේදී ඉතාලි තානාපති කාර්‍යාලය හෝ කොන්සියුලර් කාර්‍යාලය විසින් මුද්‍රා තබා.
  • පාඨමාලාවට පූර්ව ලියාපදිංචි කර ල්පියේ ඡායා පිටපතක්
  • පාඨමාලාවේ කාලසීමාව සඳහා ඉතාලියේ වලංගු රෝගාබාධ හා අනතුරු රක්‍ෂණයේ ඡායා පිටපතක්.
  • ඔබ ඉතාලියේ සිටින කාලය සඳහා අවශ්‍ය ආර්ථික සම්පත් විදහා දැක්වීම (උදා: ශිෂ්‍යත්ව, ක්‍රෙඩිට් කාඩ්, සක්‍රීය ජංගම ගිණුමක් ...)
  • සීමාවාසික පුහුණු පාඨමාලාවේ ඡායා පිටපතක්
  • රැදීසිටීමේ බලපත්‍රයේ රිසිට් පත​ pagamento del permesso di soggiorno

අවධානය පිණිසා: ඔබහට තිබෙන්නේ ෂෙන්ගන් ප්‍රාන්ත රාජ්‍ය Area Schengen විසින් නිකුත් කරන ලද අධ්‍යාපනය සඳහා රැදීසිටීමේ බලපත්‍රයක්නම් ඔබට අවශ්‍යයි:

  • documenti che dimostrano che partecipi ad un programma di scambio o අවම වශයෙන් අවුරුදු 2 ක කාලයක් සඳහා යුරෝපීය සංගමයේ අධ්‍යයන කරුණු සඳහා රැඳී සිටීමේ අවසරය.
  • ඉතාලියේ අනුගමනය කරන නව අධ්‍යයන වැඩ සටහන දැනටමත් සිදු කර ඇති අධ්‍යයන වැඩ සටහන සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය බව පෙන්නුම්කරන ලේඛන.අධ්‍යයන පාඨමාලාව හැදෑරූ යුරෝපා සංගම් රාජ්‍යයේ විශ්ව විද්‍යාලයෙන් ලේඛන නිකුත් කළ යුතුය.

එය අයදුම් කළ යුතු කෙසේද​? / Come devo fare la domanda?

    ඔබ යන්න​ Sportello amico හට​ තැපැල් කන්තෝරුවක​, එතනින් ලබාගන්න​ kit (එක​, (ලියුම් කවරයක්, ආකෘතිය සහ උපදෙස් සමග​).
    ආකෘති පත්‍රය පුරවා පදිංචි බලපත්‍ර අයදුම්පත්‍රය ඉල්ලුම්කර එය තැපෙල් කරන්න​.

අවධානය පිණිසා: එම සදහා උදව් ලබාගැනීමට​ Sportello Immigrazione del tuo Comune, හට හෝ Patronato හෝ CAF (මූල්ය ආධාර මධ්යස්ථානය) සදහා යන්න​.

    තැපැල් කාර්‍යාලය ඔබට කියයි Questura හට යායුත්තේ කවදාද කියා පළමු කැදවීමා සඳහා ඔබ පදිංචි බලපත්‍රයක් ඉල්ලා සිටින තැපැල් කුවිතාන්සියක් ලබා දෙයි. අවධානය පිණිසා: ඉතාලියේ රැඳී සිටීමට හැකි බව පෙන්නුම් කරන්න මෙම රිසිට්පත වැදගත් ය.
    Questuraහට යන්න කැදවීම් දිනයේදි, පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප 4 ක් රැගෙන යන්න​. එවිට ඔවුන් ඔබගේ ඇඟිළි සළකුණු ලබාගනී.

අවධානය පිණිසා: වයස අවුරුදු 16 ට වැඩි නම්, ඔබ වසර 1 ක් හෝ ඊට වැඩි කාලයක් සඳහා පදිංචි බලපත්‍රයක් ඉල්ලුම් කර තිබේනම්, Questura හීදී ඔබ අත්සන්කල යුතුය ​ඒකාබද්ධ කිරීමේ ගිවිසුම l'Accordo di integrazione.

    Questura හින් ඔබට Questuraහි ආගමන විගමන කාර්‍යාලයට යෑමට දවස දැනුම්දීම සදහා SMS පනිවිඩයක් එවනවා රැදීසිටීමේ බලපත්‍රය ලබාගැනීම සදහා.

අවධානය පිණිසා: ඔබට ප්‍රතික්‍ෂේප කිරීමේ ලිපිය ද ලැබෙනු හැක​.

තොරතුරු සඳහා:

පොලිස් මූලස්ථානය (ආගමන විගමන කාර්‍යාලය)

යාවත්කාලීන කිරීම: පෙබරවාරි 2019

Aggiornamento: febbraio 2019

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione