Regione Toscana
ඉතතාලියය වවැඩිහිට වයසට පවැමිණ ශිෂෂයයක සඳහතා යහහ ඉතතාලියයද උපතාධියක යහහ උසසෂ උපතාධියක ගත පස ඉයගනීමට තියබෙන බෙලපතත ය සෂවයය රැකියතාවට තියබෙන රැඳ සිටීයම බෙලපතත යට මතාර කිරීම.

ඉතතාලියය වවැඩිහිට වයසට පවැමිණ ශිෂෂයයක සඳහතා යහහ ඉතතාලියයද උපතාධියක යහහ උසසෂ උපතාධියක ගත පස ඉයගනීමට තියබෙන බෙලපතත ය සෂවයය රැකියතාවට තියබෙන රැඳ සිටීයම බෙලපතත යට මතාර කිරීම.

Conversione del permesso di soggiorno per studio in permesso di soggiorno per lavoro autonomo per lo studente che ha raggiunto la maggiore età in Italia (18 anni) o che si è laureato in Italia (o che ha ottenuto titoli post-laurea in Italia)

මම ඉතාලියේ උපාධිය ලැබුවා. මම ඉතාලියේ අවුරුදු 18 උනා. මට ස්වයං රැකියාවක් කරන්න ඕනෑ.

 

මම කොහොමද ඒක කරන්නේ? Come devo fare?
ඉගෙනීමට තිබෙන බලපත්‍රය ස්වයං රැකියාවට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රයට වෙනස් කළ යුතුය.

ඉල්ලීම කළ යුතු කවදාද? Quando devo fare la domanda?
ඔබට ඕනෑම අවස්ථාවක අයදුම් කළ හැකිය(Decreto Flussi අවශ්ය නොවේ)මෙසේ නම්:

ඔබ​ ඉතාලියේ වැඩිහිටි වයසට පැමිණිනම්

හෝ

ඔබ ඉතාලියේ මෙම උපාධිවලින් එකක් ලබාගෙන තිබේනම්:

  • උපාධිය
  • විශේෂඥ උපාධිය
  • විශේෂඥ ඩිප්ලෝමා
  • PhD උපාධිය
  • පළමුවන මට්ටම විශ්ව විද්යාල මාස්ටර්
  • දෙවන මට්ටමේ විශ්වවිද්යාල මාස්ටර්
  • සහතික කිරීම හෝ සුදුසුකම් ඩිප්ලෝමාව

ඉල්ලීම කළ යුතු කොහොමද?  Come devo fare la domanda?

  1. ලියාපදිංචි වන්න ප්රශ්න යොමු කිරීම සඳහා අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ වෙබ් අඩවිය:

https://nullaostalavoro.dlci.interno.it/Ministero/Index2

  1. අඩවියේ “Richiesta moduli" තෝරන්න
  1. තෝරන්න “Domanda di certificazione attestante il possesso di requisiti per lavoro autonomo per stranieri che hanno raggiunto la maggiore età o che hanno conseguito il diploma di laurea o di laurea specialistica in Italia – Modulo Z2”
  2.  අන්තර්ජාලයහි ඉල්ලුම් පත්‍රය පුරවන්න​
  3.  “Invia”ඔබා යවන්න​

ඔබේ අයදුම්පත යැවීමට උදව් ලබාගැනීමට ඔබ  Sportelli immigrazione  වෙත යන්න

ප්‍රශ්නය ඉදිරිපත් කිරීමෙන් පසු මා කරන්නේ කුමක්ද? Cosa devo fare dopo aver inviato la domanda?

1. Prefettura ඉදිරිපත් වන්න​ දිනයක් සමඟ ලිපියක් ඔබ වෙත එවිය යුතුය ඉදිරිපත් කළ යුතු ලේඛන ලැයිස්තුව සමග :

  • යුරෝ 16 ක මුද්දරයක්
  • කල් ඉකුත් වී නැති ඉගෙනීමට තිබෙන බලපත්‍රය හෝ කල් ඉකුත් ,වූ රැඳී සිටීමේ බලපත්‍රය අළුත් කිරීම​ ඉල්ලූ රිසිට්පත
  • ඔබගේ කල් ඉකුත් වී නැති හැඳුනුම්පත සහ එහි ඡායා පිටපතක්
  • Agenzia delle Entrate  ලියාපදිංචි වූ contratto d’affitto (කුලී කොන්ත්‍රාත්තුව) හෝ cessione di fabbricato සන්නිවේදනය
  • ඉතාලි විශ්ව විද්‍යාලය විසින් ලබාගත් උපාධි සහතිකය
  • ඔබ කරන්න යන​ ස්වයං රැකියාවට අනුව වෙනත් ලියකියවිලි රැගෙන යාමට ඔබට සිදු වේ. (විවිධ වර්ගයේ ස්වයං රැකියා සඳහා අවශ්‍ය ලියකියවිලි)

prefettura, modulo Z2 වලින් ප්‍රකාශ කරන ලද දේවල්වල​ සහ​ Kit එකෙන් තැපැල් කරන ලද ස්වයං රැකියාවට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලීම සදහා යොමුකල​ ලියකියවිලි අතර​ සමාන බව පරීක්‍ෂා කරයි.ඔබ එය අත්සන් කර යුතුය​.

3. ඉන්පසුව ඔබ තැපැල් කාර්‍යාලයක, Sportello Amico හට ගිහින් එය තැපැල්කරන්න  prefettura මගින් දුන් කවරය පාවිච්චිකර​, ඳී සිටීමේ බලපත්‍රය ඉල්ලීම (Modulo 209) සහ මෙම ලියකියවිලි සමග​:

  • ඔබගේ විදේශ ගමන් බලපත්රයෙහි ඡායා පිටපත් (ඡායාරූප, වීසා සහ මුද්දර සහිත පිටු පමණක්)
  • කල් ඉකුත් වී නැති ඉගෙනීමට තිබෙන බලපත්‍රය හෝ කල් ඉකුත්වූ රැඳී සිටීමේ බලපත්‍රය අළුත් කිරීම​ ඉල්ලූ රිසිට්පත
  • රැඳී සිටීමේ බලපත්‍රය වෙනුවෙන් කරනලද ගෙවීමේ රිසිට්පත​

තැපැල් කාර්‍යාලය ඔට දෙනුම්දෙනවා ඔබ Prefettura වෙත යන්න ඔනා දවස සහ ඔබට රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කරපු රිසිට්පත ඔබටහට දෙනවා.
අවධානය සදහා: ඉතාලියේ රැඳී සිටීමට හැකි බව පෙන්නුම් කරන මෙම රිසිට්පත ඉතා වැදගත් ය.

Questura වෙත ගෙනිය යුත්තේ කුමක් ද? Cosa devo portare in Questura?
වෙත ගෙනිය යුත්තේ ඡායාරූප 4 ක් formato tessera(කාඩ්පත් මිනුමේ), රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලීමෙහි ඡායා පිටපතක්(modulo209). මෙහිදී ඔබගේ ඇඟිලි සලකුණු ලබාගන්නවා ඇත​

රැඳී සිටීමේ බලපත්‍රය ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද? Quanto tempo serve per avere il permesso?
ඔබට Questuraහින් sms මගින් දැනුම්දෙනවා ඔබ එහි ආගමන විගමන කාර්‍යාලය වෙත​ යන්නට අවශ්‍ය දිනය රැඳී සිටීමේ බලපත්‍රය ලබාගැනීම සදහා.
ඔබගේ රැඳී සිටීමේ බලපත්‍රය ගැන විස්තර දැනගැනීමට රජ්‍ය පොලිස් ස්ථානයෙහි වෙබ් අඩවියට යා හැකි http://questure.poliziadistato.it/stranieri

විස්තර සදහා

රැඳී සිටීමේ බලපත්‍රය මාරු කිරීමට ඉල්ලීම සදහා  Prefettura (Sportello Unico per l’Immigrazione)
රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලීම සදහා Questura (Ufficio Immigrazione)

Aggiornamento: novembre 2017

 

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione