Regione Toscana
රැකියාවක් සදහා බලාපොරොත්තුවෙන් රැඳී සිටීමේ බලපත්‍රය ඉතාලියේ උපාධිධාරීන් සඳහා / Permesso di soggiorno per attesa occupazione per laureati in Italia

රැකියාවක් සදහා බලාපොරොත්තුවෙන් රැඳී සිටීමේ බලපත්‍රය ඉතාලියේ උපාධිධාරීන් සඳහා / Permesso di soggiorno per attesa occupazione per laureati in Italia

මම ඉතාලියේ ඉගෙනුම ලැබුවේ (උපාධිය, ආචාර්ය හෝ මාස්ටර්) නමුත් තවමත් රැකියාවක් සොයාගත්තේ නැත

 

මම රැකියාවක් සොයමින් සිටියදී ඉතාලියේ රැඳී සිටීමට කළ යුත්තේ කුමක්ද? Cosa devo fare per rimanere in Italia mentre cerco lavoro?
රැකියාවක් සදහා බලාපොරොත්තුවෙන් රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කළ යුතුය.

 

ඉල්ලීම කළ යුතු කවදාද? Quando devo fare la domanda?
ඉගෙනීමට තිබෙන බලපත්රය කල් ඉකුත්වීමට පෙර
අවධානය සදහා: රැකියාවක් සදහා බලාපොරොත්තුවෙන් රැඳී සිටීමේ බලපත්රය ඉල්ලුම්කිරීමට, ආචාර්ය උපාධිය, master, ලැබීමෙන් පසුව, centro per l’impiego හට ලියවිය යුතුය.

 

අයදුම් කිරීම කරන්නේ කෙසේද​? Come devo inviare la domanda?

  1. තැපැල් කාර්‍යාලයේ sportello amicoහට යන්න,එහින් kit (ලියුම් කවරයක්, ඉල්ලුම් පත්‍රය සහ උපදෙස්) එකක් ගන්න​ රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම්කර විමසීම සදහා
  2. ඉල්ලුම් පත්‍රය පුරවන්න​
  3. රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලීම සහ අනිත් ලියකියවිලි තැපැල් කාර්‍යාලයට බාරදෙන්න​

 

මට අවශ්‍ය වන ලියකියවිලි මොනවද​? Quali documenti mi servono?

4. තැපැල් කාර්‍යාලය ඔට දෙනුම්දෙනවා ඔබ Prefettura වෙත යන්න ඔනා දවස සහ ඔබට රැඳී සිටීමේ බලපත්‍රය ඉල්ලුම් කරපු රිසිට්පත ඔබටහට දෙනවා.
අවධානය සදහා: ඉතාලියේ රැඳී සිටීමට හැකි බව පෙන්නුම් කරන මෙම රිසිට්පත ඉතා වැදගත් ය.

 

questuraහි මම කළ යුත්තේ කුමක්ද? Cosa devo fare in Questura?

questuraහි ඔබ :

  1. ඡායාරූප 4 ක් formato tessera කාඩ්පත් මිනුමේ රැගෙනයන්න​
  2. centro per l’impiego ලියාපදිංචි වීමේ මුල් පිටපත රැගෙනයන්න​
  3. මෙහිදී ඔබගේ ඇඟිලි සලකුණු ලබාගන්නවා ඇත​

 

රැඳී සිටීමේ බලපත්‍රය ලබා ගැනීමට කොපමණ කාලයක් ගතවේද? Quanto tempo serve per avere il permesso?
ඔබට Questuraහින් sms මගින් දැනුම්දෙනවා ඔබ එහි ආගමන විගමන කාර්‍යාලය වෙත​ යන්නට අවශ්‍ය දිනය රැඳී සිටීමේ බලපත්‍රය ලබාගැනීම සදහා.
ඔබගේ රැඳී සිටීමේ බලපත්‍රය ගැන විස්තර දැනගැනීමට රජ්‍ය පොලිස් ස්ථානයෙහි වෙබ් අඩවියට යා හැකි http://questure.poliziadistato.it/stranieri

 

විස්තර සදහා / Per informazioni
Questura (Ufficio Immigrazione)

Aggiornamento: novembre 2017.

 

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione