Regione Toscana
නිවාස යෝග්‍යතා සහතිකය / Certificato di idoneità alloggiativa

නිවාස යෝග්‍යතා සහතිකය / Certificato di idoneità alloggiativa

මම ජීවත්වන නිවසෙහි කොපමණ පිරිසකට ජීවත්විය හැකිදැයි කියනු ලබන ලියවිල්ලක් මට අවශ්‍යයි.

 

මම කළ යුත්තේ කුමක්ද? / Cosa devo fare?
නිවාස යෝග්‍යතා සහතිකයක් ඔබ ඉල්ලිය යුතුය.
නිවාස යෝග්‍යතා සහතිකය අවශ්‍ය වන්නේ මොනවටද?
●    ඔබ රැකියා වීසා බලපත්‍රයක් සමඟ ඉතාලියට ඇතුළු වන විට රැදීසිටීමේ පදින්චි බලපත්‍රයක් සදහා අත්සන් කිරීමේදී අවශ්‍ය වෙනුඇත;
●    ඔගෙන් යැපෙන පවුලේ සාමජිකයන් සිටිනවානම්දි  a carico,ගුකාලීන යුරෝපීය ජිවන බලපත්‍රයක් ඉල්ලා සිටීම සඳහා එය භාවිතා කෙරේ;
●    Questuraහි මගින් හෝ Prefettura හි මගින්, පවුලේ අය ඉතාලියට ගෙන්වා ගන්නා විට.

එය ලබාගන්නේ කෙසේද? / Come faccio per averla?
ඔබ ජීවත් වන තැන Comuneහට අවශ්‍ය ලියකියවිලි රැගෙන යායුතුය.

මොනවාද අවශ්‍ය ලියකියවිලි? / Quali documenti devo portare?
අනිවර්‍යෙන්ම මෙම ලියකියවිලි අවශ්‍යයි.
●    ඔබගේ හැඳුනුම්පතෙහි මුල් පිටපත (original) සහ ඡායා පිටපතක් කල් ඉකුත්වී නැති (හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය)
●    වැඩ හෝ අධ්‍යයන කටයුතු සඳහා පළමු ප්‍රවේශය නම් විදේශ ගමන් බලපත්‍රයෙහි ඇතුලත් වීසා බලපත්‍රයේ පිටපතක් රැගෙන යා යුතුය.

මම වෙනත් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුද? / Quali altri documenti devo portare?
වැඩි විස්තර සදහා Comune හී web අඩවිය බලන්න නැත්නම් Comuneඑක අමතන්න.  (ricerca informazioni dalla sezione “Servizi del Comune”)

Aggiornamento: febbraio 2019

 

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione