Regione Toscana
සෞඛ්‍යය - Salute

යුරෝපා සංගමයට අයත් නොමැති රටවල්වල අවුරුදු 65න් ඉහල විදේශිකයින් සඳහා ඇති සෞඛ්‍යය රක්ෂණය - Assicurazione sanitaria persone maggiori di 65 anni non appartenenti all’Unione europea

යුරෝපා සංගමයේ රටවල් වලට අයිති වන හෝ අයිති නොවන  අවුරුදු 18 න් පහල ළමුන්ට පළාතේ ඇති සෞඛ්‍යය සේවයට  ලියවීම Servizio Sanitario Regionale (SSR) - Iscrizione al Servizio Sanitario Regionale (SSR) per chi ha: permesso per motivi familiari, permesso per assistenza minore o carta di soggiorno per familiari di cittadini comunitari

පළාතේ ඇති සෞඛ්‍යය සේවයට  ලියවීම Servizio Sanitario Regionale (SSR):කෙනෙකු  යටතේ කරන රැකියාව, කාලයකට පමනක් ඇති රැකියාව, ස්වයං රැකියාව, රැකියාවක් ලැබෙන තුරු බලාපොරොත්තුවෙන් සිටීම හා විද්‍යා පර්යේෂන කරන අයට ඇති රැඳී සිටීමේ බලපත්‍රය හා Carta blu UE ඇති අය - Iscrizione al Servizio Sanitario Regionale (SSR) per chi ha: permesso per lavoro subordinato, stagionale, autonomo, attesa occupazione, ricerca scientifica e Carta blu UE

පළාතේ ඇති සෞඛ්‍යය සේවයට  ලියවීම Servizio Sanitario Regionale (SSR): ඉගෙනීම, වේතනය රහිතව ළදරුවන් බලා ගැනීම හා ස්වේච්චා සඳහා රැඳී සිටීමේ බලපත්‍රය ඇති අයට - Iscrizione al Servizio Sanitario Regionale (SSR) per chi ha: permesso per studio, permesso per lavoro alla pari e permesso per volontariato

පළාතේ ඇති සෞඛ්‍යය සේවයට  ලියවීම Servizio Sanitario Regionale (SSR): යුරෝපා සංගමයේ රටවල් වලට අයිති දීර්ඝ කාලීන රැඳී සිටීමේ බලපත්‍රය ( පෙර කාර්තා ඩි සොජොර්නෝ) - Iscrizione al Servizio Sanitario Regionale (SSR) per chi ha: permesso di soggiorno UE per soggiornanti di lungo periodo (ex carta di soggiorno)

යුරෝපා සංගමයේ රටවල් වලට අයිති වන හෝ අයිති නොවන  අවුරුදු 18 න් පහල ළමුන්ට පළාතේ ඇති සෞඛ්‍යය සේවයට  ලියවීම Servizio Sanitario Regionale (SSR) - Iscrizione al Servizio Sanitario Regionale (SSR) per minori non comunitari e comunitari

පළාතේ ඇති සෞඛ්‍යය සේවයට  ලියවීම Servizio Sanitario Regionale (SSR): පවුලේ හේතු අනුව රැඳී සිටීමේ බලපත්‍රය ( පවුලේ අය සමග එක්වීමට ඉතාලියට පැමිනි අවුරුදු 65 න් ඉහල වැඩි හිටියන්) - Iscrizione al Servizio Sanitario Regionale (SSR) per chi ha: permesso per motivi familiari (familiari di età maggiore a 65 anni arrivati in Italia per ricongiungimento familiare)

පළාතේ ඇති සෞඛ්‍යය සේවයට  ලියවීම Servizio Sanitario Regionale (SSR): උවටැන් සම්බන්ධව ඇති රැඳී සිටීමේ බලපත්‍රය: ගර්භණී භාවය - Iscrizione al Servizio Sanitario Regionale (SSR) per chi ha: permesso per cure mediche (stato di gravidanza)

පළාතේ ඇති සෞඛ්‍යය සේවයට  ලියවීම Servizio Sanitario Regionale (SSR): සරණාගතයින්ට හා ආරක්ෂාව සඳහා ඇති රැඳී සිටීමේ බලපත්‍රය - Iscrizione al Servizio Sanitario Regionale (SSR) per chi ha: permesso per asilo e protezione sussidiaria

පළාතේ ඇති සෞඛ්‍යය සේවයට  ලියවීම Servizio Sanitario Regionale (SSR): අයිති වාසිකම් වෙනුවෙන් ඇති රැඳී සිටීමේ බලපත්‍රය - Iscrizione al Servizio Sanitario Regionale (SSR) per chi ha: permesso per motivi umanitari

පළාතේ ඇති සෞඛ්‍යය සේවයට  ලියවීම Servizio Sanitario Regionale (SSR): ආගම් වෙනුවෙන් ඇති රැඳී සිටීමේ බලපත්‍රය - Iscrizione al Servizio Sanitario Regionale (SSR) per chi ha: permesso per motivi religiosi

පළාතේ ඇති සෞඛ්‍යය සේවයට  ලියවීම Servizio Sanitario Regionale (SSR): රැකියාවක් නොකර තමාගේ මුදලින් ජීවත් වීමට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රය - Iscrizione al Servizio Sanitario Regionale (SSR) per chi ha: permesso per residenza elettiva

යුරෝපා සංගමයේ රටවල් වලට අයිති නොවන, නීති විරෝධී ව  ඉතාලියට ඇතුල් වී රැඳී සිටින අයට ඇති Servizio Sanitario Regionale (SSR):  STP කාඩ් පත - Tesserino STP: Servizio Sanitario Regionale (SSR) per cittadini non comunitari non in regola con le norme sull'ingresso e il soggiorno in Italia

යුරෝපා සංගමයේ රටවල් වලට අයිති, ආර්ථික ප්‍රශ්න ඇති අයට තිබෙන Servizio Sanitario Regionale (SSR): ENI කාඩ් පත - Tesserino ENI: Servizio Sanitario Regionale (SSR) per cittadini comunitari in difficoltà economiche