Regione Toscana
පවුලේ අය හෝ මිතුරන් හමුවීම සඳහා පිවිසුම් වීසා / Visto d'ingresso per visita a familiari o amici

පවුලේ අය හෝ මිතුරන් හමුවීම සඳහා පිවිසුම් වීසා / Visto d'ingresso per visita a familiari o amici

මගේ පවුලේ අය හෝ මිතුරන් වෙත යාමට මම ඉතාලියට පැමිණිය යුතුය. / Devo venire in Italia per fare visita a miei familiari o amici.

මම කළ යුත්තේ කුමක්ද? / Cosa devo fare?
ඔබට තේරුම් ගත යුතුය ඔබ සඳහා අවශ්‍යවන්නේ සංචාරක වීසා බලපත්‍රයක්ද කියා  - පවුලේ අය / මිතුරන් හමුවීමට

මට වීසා බලපත්‍රයක් අවශ්‍යදැයි මා දැනගන්නේ කෙසේද?  / Come faccio a sapere se ho bisogno del visto d'ingresso?
ඔබ විදේශ කටයුතු අමාත්‍යාංශයේ vistoperitalia.esteri.it වෙබ් අඩවිය පරීක්ෂා කළ යුතුය.
සෙවුම් අවකාශයේ ඔබගේ රට සහ අනෙකුත් අවශ්‍ය තොරතුරු ඇතුළත් කරන්න.

පවුලේ අය හෝ මිතුරන් හමුවීම සඳහා පිවිසුම් වීසා බලපත්‍රය සමග, මට කොපමන කාලයක් ඊතාලියේ රැදීසිටීමට පුළුවන්ද? / Quanto tempo posso stare in Italia con il visto d'ingresso per turismo - visita famiglia / amici?
ඔබ ට ඉතාලියේ දින 90 ක් සඳහා රැඳී සිටිය හැකි අතර සංචාරක වීසා බලපත්‍රය ඉකුත්වීමෙන් පසු අවම වශයෙන් මාස 03 ක් ගත වන ගමන් බලපත්‍රයක් තිබිය යුතුය. (උදාහරණ: 2018 අගෝස්තු 10 වන දින වීසා බලපත්‍රය ඉකුත් වී නම්, විදේශ ගමන් බලපත්‍රය 2018 නොවැම්බර් 10 වන දිනෙන් පසුව ඉකුත් විය යුතුය).

සංචාරක වීසා බලපත්‍රය ඉතාලිය හැර  වෙනත් රටවල් සඳහා වලංගු වේද? / Il visto d'ingresso per turismo - visita famiglia / amici è valido solo per l'Italia o anche per altri Paesi?

VSU වීසා සමඟ ( Schengen Uniforme ෂෙන්ගන් යුනිෆෝම් වීසා) ඔබ ඉතාලියට සහ වෙනත් රටවල් වලට ගියා හැකිය Paesi dell'area Schengen.
[IMMAGINE 1]

VSU වීසා සමඟ (a Territorialità Limitata සීමිත ප්‍රදේශ වීසා) ඔබට ඉතාලියට පමණක් පැමිණිය හැකිය.

පවුලේ අය හෝ මිතුරන් හමුවීම සඳහා පිවිසුම් වීසා ලබාගන්න මට අවශ්‍ය ලියකියවිලි මොනවාද? / Quali documenti mi servono per avere il visto d'ingresso per turismo - visita famiglia / amici?
ඔබට අවශ්‍ය ලිපි ලේඛන vistoperitalia.esteri.it වෙබ් අඩවියේ ඇත.
ඔබට රැදී සිටින්නට තැනක් දෙන යුතු පුද්ගලයා Comunicazione di cessione di fabbricato o di ospitalità  පිරවිය යුතුය  එය සහ ඔහු යුරෝපීය නොවන පුරවැසියෙකු නම්,පදිංචි කිරීමේ බලපත්‍රය සහ  ඔහුගේ හැඳුනුම්පත ක් තැපැල් මගින් ඔබට තැපැල් කරයුතුය.

අවවාදයයි: ඔබගේ ඉතාලි තානාපති කාර්‍යාලය හෝ කොන්සියුලර් කාර්‍යාලය වෙනත් ලියකියවිලි ඉල්ලුම් කළ හැකිය....

Aggiornamento: febbraio 2019

 

La traduzione della scheda informativa è stata finanziata dal progetto Sportello Multilingue: Mediazione e Informazione