Regione Toscana
අධ්‍යාපනය - Studio

ඉගෙනීමට හෝ රැකියා පුහුණුවට ඇති වීසා - Visto per studio o tirocinio

අධ්‍යාපනය හෝ පුහුණුව සඳහා රැදීසිටීමේ බලපත්‍රය - Permesso di soggiorno per studio, formazione o tirocinio

ඉගෙනීමට හා රැකියා පුහුණු වීමට තිබෙන බලපත්‍රය සඳහා ඇති ප්‍රශ්ණ සහ එයට පිලිතුරු - Domande e risposte sul permesso per studio o formazione

ඉගෙනීමට තිබෙන බලපත්‍රය කෙනෙක් යටතේ කරන රැකියාව ​ සදහා තිබෙන රැඳී සිටීමේ බලපත්‍රයට මාරු කිරීම - Conversione del permesso di soggiorno per studio in permesso di soggiorno per lavoro subordinato

ඉතාලියේ වැඩිහිටි වයසට පැමිණි ශිෂ්යයකු සඳහා හෝ ඉතාලියේදී උපාධියක් හෝ උසස් උපාධියක් ගත් පසු ඉගෙනීමට තිබෙන බලපත්‍රය කෙනෙක් යටතේ කරන රැකියාව​ සදහා තිබෙන රැඳී සිටීමේ බලපත්‍රයට මාරු කිරීම. - Conversione del permesso di soggiorno per studio in permesso di soggiorno per lavoro subordinato per lo studente che ha raggiunto la maggiore età in Italia (18 anni) o che si è laureato in Italia (o che ha ottenuto titoli post-laurea in Italia)

ඉගෙනීමට තිබෙන බලපත්‍රය ස්වයං රැකියාවට තිබෙන රැඳී සිටීමේ බලපත්‍රයට මාරු කිරීම - Conversione del permesso di soggiorno per studio in permesso di soggiorno per lavoro autonomo

ඉතතාලියය වවැඩිහිට වයසට පවැමිණ ශිෂෂයයක සඳහතා යහහ ඉතතාලියයද උපතාධියක යහහ උසසෂ උපතාධියක ගත පස ඉයගනීමට තියබෙන බෙලපතත ය සෂවයය රැකියතාවට තියබෙන රැඳ සිටීයම බෙලපතත යට මතාර කිරීම - Conversione del permesso di soggiorno per studio in permesso di soggiorno per lavoro autonomo per lo studente che ha raggiunto la maggiore età in Italia (18 anni) o che si è laureato in Italia (o che ha ottenuto titoli post-laurea in Italia)

රැකියාවක් සදහා බලාපොරොත්තුවෙන් රැඳී සිටීමේ බලපත්‍රය ඉතාලියේ උපාධිධාරීන් සඳහා - Permesso di soggiorno per attesa occupazione per laureati in Italia

සුදුසුකම් හෝ වෘත්තීය සුදුසුකම් පිළිගැනීම - Riconoscimento dei titoli di studio o delle qualifiche professionali